to main page
Glossary of Home Science Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
FA FE FI FL FO FR FU
selected terms: 127 page 1 of 7
1. Face mask
මුව වැස්ම ; මුකවාඩම
2. Factitious
කෘත්‍රිම ; ස්වභාවික නොවන
3. Fade
පරවෙනවා ; මැලවෙනවා ; මිලාන වෙනවා
4. Faggot
කෝටුමිටිය ; බැදුි මස් ගුලාව
5. Family enviornment
ගෘහ පරිසරය
6. Fancy goods
අරුමෝසම් බඩු ; විසිතුරු බඩු
7. Farenheit
පාරන්හයිට්
8. Farina
පිෂ්ටය
9. Farinaceous ingredient
පිෂ්ටමය මිශ්‍රකය
10. Fascicle
කළඹ ; ගෙතු මිටිය
11. Fascinating
මහහර ; සිත් ඇදු ගන්නා
12. Fat
මේදුය ; තෙල
13. Fat-soluble
මේදු ද්‍රාව්‍ය
14. Fattening diet
ස්ථූලකර අහර ; තර කරන බොජුන ; ආරන බොජුන ; තෙල වඩන බොජුන
15. Fatty acid
මේදු අම්ලය
16. Fatty fish
මේදු සහිත මාළු
17. Fatty foods
මේදු සහිත ආහාර ; මේදුාහාර
18. Feather degree
පිහාටු පදුම
19. Fennel
මාදුරු
20. Fenugreek
උළුහාල්
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org