to main page
Glossary of Legal Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W
AB AC AD AF AG AL AM AN AP AR AS AT AU
selected terms: 79 page 1 of 4
1. abbraviation
සංක්‍ෂිප්තය / කෙටියෙන්
2. abduction
අපහරණය
3. abinitio
මුල සිටම
4. abolish
ආලෝපන / අවලංගු කිරීම
5. abrogation
අපලෝපනය / අවලංගු කිරීම
6. absolute liability
පූර්ණ වගකීම
7. absolute privilege
පූර්ණ වරප්‍රසාදය
8. abuse
බැන වැදුම / පරිභවය / අක්‍රෝශය / අනිසි ලෙස පාවිච්චි කිරීම
9. abutendi (jus)
යම් දේපලක් විනාශ කිරීමට හිමිකරුට ඇති අයිතිය
10. acceptance
ප්‍රතිග්‍රහණය / පිළිගැනුම
11. acceptor
පුතිග්‍රාහකයා / පිළිගන්නා
12. accession
නිලයකට පත් වීම / ආබද්ධය ◊ ආබද්ධය
13. accretion
අපවයනය / වැඩිවීම හෝ එකතු කිරීම
14. accused
චූදිතයා
15. acnormal sensitivity
අසාමාන්‍ය සංවේදීතාව
16. acquired
අත් කර ගන්න ලද
17. acquired property
අත් කර ගත් දේපල
18. acquittal
නිදොස් කිරීම
19. act of god
දේව ක්‍රියාව
20. act of stranger
ආගන්තුක ක්‍රියාව
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org