to main page
Glossary of Legal Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W
EC ED EF EG EI EJ EN EQ ES EV EX
selected terms: 38 page 1 of 2
1. ecclesiastical law
ආගමික නීතිය
2. economic loss
ආර්ථික පාඩුව
3. edicts
ආඥාව
4. effective control
ඵලදායී පාලනය
5. effluxion
ගෙවි යාම / ඉකුත්වීම
6. egg-shell skull theory
තුනී හිස් කබල් න්‍යාය
7. eiusdem generis rule
සමවර්තීය රීතිය / එකම මූලයෙන් පැවතීම පිලිබඳ සිද්ධාන්තය
8. ejectment
නෙරපීම / පිටමං කිරීම
9. encumbrance
පිබැදුම / අවහිරය
10. endorsed
පිටසන් කරන ලද
11. enforceability
බලාත්මක කල හැකිබව
12. entry into force
බලාත්මක වීම ඇරඹීම
13. equality before the law
නීතිය ඉදිරියේ සමානාත්මතාව
14. equitable remedies
සාධාරණාත්මක ප්‍රතිකර්ම
15. equity
සාධාරණත්වය
16. estoppel
ප්‍රතිබන්ධනය
17. eviction
පහ කිරීම / පිටමං කිරීම
18. ex aequo et bono
සාධාරණත්වය හා හෘදය සාක්‍ෂිය අනුව
19. ex gratia compensation
පාරිතෝෂික වන්දි
20. ex post facto
සිද්ධියෙන් පසු කරුන
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org