to main page
Glossary of Legal Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W
JU
selected terms: 8 page 1 of 1
1. judicial review of legislation
ව්‍යවස්ථාව පිලිබඳ අධිකරණමය සමාලෝචනය
2. judicial separation
අධිකරණමය වෙන්වීම
3. jura in re aliena
එක් දේපයක් මත තවකෙකුට ඇති අයිතිය
4. jus congens
අනුලංඝනීය න්‍යාමයන්
5. jus in rem
ලෝකයටම එරෙහිව ඇති අයිතිය
6. justa causa
සාධාරණ හේතුව / යුක්තිමත් හේතුව
7. justiciable
විනිශ්චයට භාජනය කළ හැකි
8. justifiable
යුක්ති යුක්ත කළ හැකි / සාධාරණීකරනය කල හැකි
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org