to main page
Glossary of Legal Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W
LA LE LI LO LU
selected terms: 18 page 1 of 1
1. land tenure
ඉඩම් භුක්ති ක්‍රමය
2. landraad
ලෑන්ඩ්රාද් අධිකරණය (ලන්දේසි සමයේ පවතී)
3. last opportunity rule
අවසාන අවස්ථා රීතිය
4. legal personality
නෛතික පුද්ගල භාවය
5. legatee
අන්තිම කැමති පත්‍රයක් යටතේ ත්‍යාග ලාභියා
6. legitima portio
නීතියෙන් උරුම කොටස
7. lessee
බදු ගැණුම්කරු
8. Lex Aqulia
ඇක්විලියානු නඩුකරය
9. liability without fault
වරදකාරීත්වයෙන් තොර වගකීම පැවරීම
10. licensee
බලපත්‍රලාභියා
11. lien
ලියම අයිතිය (යමෙකු තමන්ට අයවිය යුතු මුදලක් වෙනුවෙන් තම සන්තකයේ ඇති දේපල රඳවා තබා ගැනීමේ අයිතිය)
12. life interest
ජීවිත භුක්තිය
13. liquidated damages
ප්‍රමාණ කළ අලාභ
14. literal rule to interpretation
අකුරුතා රීතිය (යම් ව්‍යවස්ථාවක දී ඇති වචන ආශ්‍රයෙන් අර්ථ නිරූපනය කිරීම)
15. loco parentis
දෙමව්පිය තත්වයෙන්
16. locus standi
නීතියේ පිහිට පැතීමේ අයිතිය
17. longi temporis prescription
දීර්ග කාලීන කාලාවරෝදය
18. lunacy
උමතුව
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org