to main page
Glossary of Legal Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W
UB UL UN UP UR US UT
selected terms: 17 page 1 of 1
1. Uberrimae Fidei
උපරිම විශ්වාසය
2. ultimate consumer
අවසන් පාරිභෝගිකයා
3. ultra vires
බලය යුක්තිවීමේ සිද්ධාන්තය / බලාතික්‍රමණය
4. undisclosed principal
අණාවරනය නොකළ ප්‍රධානියා
5. undisturbed possession
නිර්බාධත භුක්තිය
6. undue influence
අයුතු බලපෑම
7. unequivocal acceptance
නිශ්චිත ප්‍රතිග්‍රාහකය
8. unilateral mistake
ඒකපාර්ශ්වීය වැරදීම
9. unitary state
ඒකීය රාජ්‍ය
10. unjust enrichment
අයුතු ධනවත් වීම
11. unliquidated damages
ගණනය නොකළ අලාභ / ප්‍රමාණ නොකළ අලාභ
12. upper guardian
ඉහලව භාරකරු
13. urumai property
උරුම දේපල (තේවසලමේ නීතිය)
14. usucapio
භුක්තියෙන් අයිතිය ලැබීම
15. usufructs
ඵල ප්‍රයෝජන ගැනීම
16. ut dominus
ස්වාමිත්ව භුක්තිය
17. Uterine heirs
එක්කුස උපන් උරුමකරුවෝ
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org