to main page
Glossary of Legal Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W
VA VE VI VO
selected terms: 13 page 1 of 1
1. valuable consideration
අගනා ප්‍රතිෂ්ඨාව
2. vendee
ගැණුම්කරු
3. vendor
විකුණුම්කරු
4. venia aetatis
වයෝ පූර්ණත්වය ප්‍රධානය කිරීම
5. vertical and lateral support
සිරස් හා පාර්ශවික ආධාරක
6. vicarious liability
ප්‍රතිපුරුෂ වගකීම
7. Vindicatory action
හිමිකම පිහි‍ටුවා දීමේ නඩුකරය
8. Visitors
ආගන්තුකයා
9. Vitiate
බල රහිත කරනවා
10. Void
බලරහිත
11. Void marriage
බලරහිත විවාහය
12. Voidable marriage
බලරහිත කළ හැකි විවාහය
13. Voluntary assumption of risk
ස්ව කැමැත්තෙන් අවදානව භාර ගැනීම
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org