to main page
Glossary of Legal Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W
selected terms: 626 page 2 of 32
21. Action Paulina
ජෝලියානු නඩුකරය
22. actru reus
සාවද්‍ය ක්‍රියාව
23. ad hoc
තත්කාර්ය
24. ad litem
එකම කරුන පිළිබඳව
25. adjudicate
විනිශ්චය කරනවා
26. administration
පරිපාලනය
27. adoption
දරුකමට හදා ගැනීම / කුල වැද්දුම
28. adultery
අනාචාරය
29. advancement (presumption of)
වැඩි දියුණු කිරීමේ පූර්ව නිගමනය
30. adversarial Proceedings
චෝදනාත්මක නඩු පටිපාටිය
31. affidavit
දිව්රුම් පත්‍රය / දිව්රුම් ප්‍රකාශය
32. age of discretion
අභමතය පළ කළ හැකි වයස
33. age of majority
පූර්ණ වයස / වයස් පූර්ණත්‍ව / වයෝපුර්ණත්වය
34. age of puberty
යෞවනෝදය
35. agency
නියෝජ්‍යත්‍වය
36. agency by estoppel
ප්‍රතිබන්ධනයෙන් හටගත් නියෝජ්‍යත්‍වය
37. aggression
ආක්‍රමණය
38. agnatic heirs
පුරුෂ පරම්පරා උරුමකරුවන්
39. alienate
අන්සතු කරනවා
40. alienation of property
දේපල අන්සතු කරනවා
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org