to main page
Glossary of Literature Appraisal Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W Y Z
BA BE BI BL BO BR BU
selected terms: 61 page 1 of 4
1. Babble
ලාලාපය
2. Bacchius
'ය' ගණය ; ආදි ලඝු ගණය
3. Backward
පසුගාමී
4. Badinage
මුඛරි ප්‍රකාශය ; හාස්‍යොත්පාදක පරිහාසය ; නර්මාලාපය
5. Ballad
කවි කතාව
6. Ballad poetry
වෘන්තාන්ත පද්‍ය
7. Baptist
බැප්ටිස්ට්වාදී
8. Barbarism
ම්ලේච්ඡත්වය ; අශ්ලීලභාවය ; ග්‍රාම්‍යත්වය
9. Bard
විරුදකරු ; වන්දිභට්ට
10. Bardic composition
විරුද ප්‍රබන්ධය
11. Basic determinant
ආලම්බන විභාවය
12. Bastard title
ග්‍රන්ථනාමාර්ධය ; නාමාර්ධය
13. Bathos
රසපතනය
14. Beast fable
සත්ත්වෝපාඛ්‍යානය
15. Beauty
සෞන්දර්යය ; රමණීයතාව ; අලංකාරය
16. Belles-lettres
සම්භාව්‍ය සාහිත්‍යය
17. Belletrist
සාහිත්‍යකාමියා ; සාහිත්‍යලෝලියා
18. Belletristic
සාහිත්‍යකාමය ; සාහිත්‍යලෞල්‍යය ; සාහිත්‍යකාමී ; සාහිත්‍යලෝලී
19. Benediction
ආශංසනය ; මංගලාචරණය
20. Benedictive mood
ආශීර්වාද ක්‍රියාව
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org