to main page
Glossary of Literature Appraisal Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W Y Z
FA FE FI FL FO FR FU
selected terms: 98 page 1 of 5
1. Fable
උපමා කථාව
2. Fabulous
විස්මයාවහ
3. Facetious expression
නර්මෝක්තිය ; නර්මාලාපය
4. Facile
සුගම ; සුඛාවබෝධ ; සුසාධ්‍ය ; සුකර
5. Facilitation
සමාධි අලංකාරය
6. Facsimile
ප්‍රති ලිපිය ; අනු ලිපිය
7. Faculty
කාව්‍ය ව්‍යාපාරීය ; අධ්‍යයන පීඨය
8. Fad
විමූV රසිකත්වය
9. Faddist
විමූV රසිකයා
10. Fairy tale
සුරංගනා කථාව
11. Fallacy
ආභාසය ; විතථ්‍යය ; හේත්වාභාසය ; හේත්වාභාස අලංකාරය
12. Falsification
විතථීකරණය ; අන්‍යථාකරණය
13. Fanaticism
භක්ති උන්මාදය
14. Fanciful
කාල්පනික ; මන:කල්පිත
15. Fancy
ලෝල බව ; ලෞල්‍යය
16. Fancy, Poetic
උත්ප්‍රේක්ෂාව
17. Fantasy
මනස්සෘෂ්ටිය
18. Fantasy literature
මනස්සෘෂ්ටික සාහිත්‍යය
19. Far-fetched
අසම්බද්ධ ; අසම්බන්ධ
20. Farce
ප්‍රහසනය
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org