to main page
Glossary of Literature Appraisal Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W Y Z
LA LE LI LO LU LY
selected terms: 100 page 1 of 5
1. Labials
ඕෂ්ඨජාක්ෂර
2. Labour power
ශ්‍රම ශක්තිය
3. Laconic
මිතභාෂී ; සංක්ෂිප්ත
4. Lacuna
ගලිතය ; අඩුව
5. Lampoon (v)
නිර්දය ; පරිහාසයට ලක් කිරීම
6. Lampooner
නින්දක;පරිහාසක
7. Lampooning
නින්දක පද්‍යකරණය
8. Language
බස ; භාෂාව ; බස් වහර
9. Language loyalty
භාෂානුරාගය
10. Langue
සමාචාර භාෂාව
11. Laud
පසසනවා
12. Laudable
ප්‍රශංසාර්හ ; ප්‍රශංසනීය
13. Laudation
පැසසුම ; ප්‍රශංසනය ; ප්‍රරෝචනා
14. Laudatory
ප්‍රශංසාකර ; ප්‍රශංසාත්මක
15. Laurel
යශෝමාලාව
16. Lavishly
නිර්ලෝභී
17. Law of the Father
පිතෘ නීතිය
18. Learn
ඉගෙන ගන්නවා
19. Learned
උගත් ; වියත් ;විදග්ධ ; බහුශ්‍රත
20. Learned pursuit
විදග්ධ ව්‍යාපාරය
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org