to main page
Glossary of Literature Appraisal Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W Y Z
NA NE NI NO NU NY
selected terms: 92 page 1 of 5
1. Nadagama
නාඩගම
2. Nadagama tradition
නාඩගම් සම්ප්‍රදාය
3. Nadir
පාතාලය ; රසාතලය
4. Naive
අවිදග්ධ ; සරලමතික ; බොළඳ
5. Naivete ,Naivety
සරල මතිකත්වය ; බොළඳ බව; අව්‍යාජ
6. Naivety
අවිදග්ධතාව ; සරලමතිකත්වය
7. Narrate
කථනය කරනවා
8. Narration
කථනය ; ආඛ්‍යානය
9. Narrative
වෘත්තාන්තය ; කථාව ; ආඛ්‍යානය
10. Narrative poem
උපාඛයානය ; වෘත්තාන්ත කාව්‍යය
11. Narrative structure
ආඛ්‍යානරූපය
12. Narratives
ආඛ්‍යාන
13. Narratology
ආඛ්‍යානවේදය
14. Narrator
කථික ; ආඛ්‍යායක; පොතේගුරු
15. Narrow minded
මිත බුද්ධික ; මිතමතික ; අල්පබුද්ධික
16. Nasals
අනුනාසිකාක්ෂර ; නාසික්‍යනක්ෂර
17. Nascent
පිබිදී එන ; ඡායමාන
18. Nascent state
ඡායමාන අවස්ථාව
19. Nation-state
ජාතික රාජ්‍යය
20. Nationalism
ජාතිවාදය
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org