to main page
Glossary of Literature Appraisal Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W Y Z
PA PE PH PI PL PO PR PS PU
selected terms: 277 page 1 of 14
1. Paised by
කවි ප්‍රශස්ත ; විද්වත් ප්‍රශස්ත
2. Palatals
තාලව්‍යාක්ෂර
3. Palindrome
මුරජබන්ධය (අනුලෝම-විලෝම සමාන බන්ධය)
4. Palliative
ශමනකය
5. Palpability
සුස්පෂ්ටතාව
6. Palpable
ස්පර්ශක්ෂම ; ස්පර්ශ ගෝචර
7. Pamphlet
පත්‍රිකාව
8. Pamphleteer
පත්‍රිකාකාර ; පත්‍රිකාකරු
9. Panacea
සර්වදෝෂ ශමක
10. Panegyric
ප්‍රශස්තිය
11. Panorama
සර්ව දිශා දර්ශනය ; පරිදර්ශනය
12. Pantheistic
සර්වේශ්වර වාදය ; ජගදීශ්වර වාදය
13. Paper mache
කඩදාසි කල්කය
14. Papyrus
පැපිරස්
15. Parabasis
විරාම ගීතය
16. Parable
දෘෂ්ටාන්ත කථාව ; උපමා කථාව ; දෘෂ්ටාන්තාලාපය
17. Paradigm
සුසමාදර්ශය
18. Paradox
විරෝධාභාසය
19. Paragraph
ඡේදය
20. Paraleipsis
ආක්ෂේපාලංකාරය
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org