to main page
Glossary of Literature Appraisal Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W Y Z
WA WE WI WO WR
selected terms: 22 page 1 of 2
1. Wail
විලාපය ; වලප ; පරිදේවනය ; ළතෝනිය
2. Walking round
පරික්‍රමණය
3. Walking styles
ගතිප්‍රචාරය ; ගමන් විලාසය
4. Wall
භිත්තිය
5. War cry
රණ හඩ
6. Warble
ස්වර ස්පන්දනය ; කූජනය
7. Weak rhymes
දුබල එළිසමය
8. Weakness
දුබලතාව
9. Weariness
ශ්‍රම ; වෙහෙස
10. Well read
බහුශ්‍රැත ; බහුපඨිත
11. Well-made play
සුසාධිත නාටකය ; සුසම්පාදි නාට්‍යය ; සුසාධිත නාට්‍යය
12. Westernisation
බටහිරීකරණය
13. Wisdom
ප්‍රඥාව
14. Wit
වාග්පාටවය ; වාග් පටුත්වය ;මුඛරත්වය ;මුඛරි බව
15. Witty
හාස්‍යෝත්පාදක
16. Women's poetry
ලලනා කාව්‍යය
17. Wonder
පුදුමය ; විස්මය
18. Wonderful
පුදුමසහගත ; විස්මයාවග
19. Wordy
වාග්බහුල
20. Workmanship
කාර්මිකත්වය ; ශිල්පීයත්වය
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org