to main page
Glossary of Literature Appraisal Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W Y Z
selected terms: 2,508 page 3 of 126
41. Actual
තථ්‍ය
42. Actualization
ස්වභාවෝක්තිය
43. Acute
තීව්‍ර ; උග්‍ර ; සූක්ෂම ; තීක්ෂණ
44. Ad nauseum
එපා වන තුරු ; පිළිකුල දනවන තරමට
45. Adaptation
අනුවර්තනය
46. Adapted
අනුවර්තිත ; අනුහුරු කළ
47. Address
අමතනවා ; ඇමතීම
48. Adjective
විශේෂණය
49. Administration
පරිපාලනය
50. Admire
ප්‍රසාදය දැක්වීම ; අභිප්‍රසාදනය
51. Admirer
අභිප්‍රසාදියා
52. Adulation
ඉච්චා බස් ; චාටු බස් ; ව්‍යාජ ස්තුතිය ; අතිප්‍රශංසාව
53. Adumbrate
සංක්ෂිප්තව නිරූපණය කරනවා
54. Adumbration
සංක්ෂිප්ත නිරූපණය
55. Advancement
අභිවර්ධනය
56. Adventure
එඩිතර ක්‍රියාව ; වික්‍රමය ; ත්‍රාසකර ක්‍රියාව
57. Adverb
ක්‍රියා විශේෂණය
58. Aesthete
සහෘදයා ; රසිකයා ; රසිකමානියා
59. Aesthetic
සෞන්දර්යාත්මක
60. Aesthetic accord
කලාත්මක සහමතිය
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org