to main page
Glossary of Mechanical Terms
(
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
FA FE FI FL FO FR FU
selected terms: 342 page 1 of 18
1. Fabric joint
පැබ්රික් මූට්ටුව
2. Fabricate
පිරිසකසනවා
3. Fabricating girders
එකලස් කිරීමේ මහ බාල්ක ; එකතුකරන ගේඩර
4. Fabrication
පිරිසැකැස්ම
5. Face
මූණත
6. Face of file
පීරි මූණත
7. Face of hammer
මිටියේ මූණත
8. Face plate
මූණත් තැටිය
9. Face shield
මූණත් පලිහ
10. Face-centered cube
මුහුණත් කේන්ද්‍රිත ඝනය
11. Facing
මූණත් ලියවීම ; මූණත ගෑම
12. Factory
කම්හල
13. Fahrenheit
පැරන්හයිට් ◊ ෆැරන්හයිට්
14. Fahrenheit thermometer
උෂ්ණත්වමානය
15. Fan
අවාන ◊ අවාන
16. Fan belt
අවාන් පටිය
17. Fan spindle
අවාන් ඉදු්දු
18. Fan, Ceiling
සිවිලිම් අවාන
19. Fan, Electric
විදු්‍යුත් අවාන
20. Fan, Exhaust
පිටාර අවාන
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org