to main page
Glossary of Mechanical Terms
(
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
OB OC OD OF OH OI ON OP OR OS OT OU OV OX
selected terms: 137 page 1 of 7
1. Oblique line
හරස් රේඛාව
2. Oblique projection
හරස් ප්‍රක්ෂේපණය
3. Oblique view
හරස් පෙනුම
4. Obtuse angle
මහා කෝණය
5. Octagon
අෂ්ටාස්‍රය ; අට පට්ටම
6. Octagonal
අෂ්ටාස්‍ර ; අට පට්ටම්
7. Octane number
ඔක්ටේන් අංකය
8. Odd parity
අයුග්ම සාම්‍යය ; ඔත්තේ සංඛ්‍යා සාම්‍යය
9. Odd- leg caliper
දෙුලිඟු කලපාසය
10. Odometer ; Hodometer
ඔඩෝමීටරය ; දූරමානය
11. Off set spanner
හැඩ යතුර
12. Ohm
ඕමය
13. Oil
තෙල්
14. Oil bath
තෙල් කටාරම
15. Oil burning
තෙල් පිච්චීම ; තෙල් දුැවීම
16. Oil can
තෙල් පෝච්චිය
17. Oil can, pressure type
පීඩන වර්ගයේ තෙල් පෝච්චිය
18. Oil cap
තෙල් වසුන
19. Oil circulation
තෙල් සංසරණය
20. Oil consumption
තෙල් වියැකුම
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org