to main page
Glossary of Mechanical Terms
(
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
T- TA TE TH TI TO TR TU TW TY
selected terms: 386 page 1 of 20
1. T- square
T-රූල
2. T-iron
T- යකඩ ◊ T-අයරම
3. Table (i.e. table of figures or other data)
චක්‍රය ; වගුව
4. Table, Marking
සලකුණු මේසය
5. Tabulate
චක්‍රගත කරනවා
6. Tabulated
චක්‍රගත කළ
7. Tabulation
චක්‍රගත කිරීම
8. Tachometer
භ්‍රමවේගාමානය ◊ භ්‍රමවේගමානය
9. Tack
ටින්ටැක්ස් ඇණය ; අමුණනවා
10. Tail lamp
පිටුපස පහන
11. Tailstock (of lathe)
කුඩා ගුලු ඇණය
12. Taking up
ගැම්ම
13. Tallow
ගවතෙල් ; සත්ත්ව තෙල්
14. Tandem master cylinder
ටැන්ඩම් ප්‍රධාන සිලින්ඩරය
15. Tang
කර උල
16. Tang of file
පීරේ කරඋල
17. Tangent
ස්පර්ශකය
18. Tank,Oil
තෙල් ටැංකිය
19. Tap
ටැප් කටුව ; කරාමය ; ඇබය ◊ ටැප් කටුව
20. Tap extractor
ටැප් උපුටනය
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org