to main page
Glossary of Mechanical Terms
(
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 5,535 page 2 of 277
21. Absorption dynamometer
අවශෝෂණ ඩයිනමෝමීටරය ; උරා ගැනීමේ ඩයිනමෝමීටරය
22. Absorption loss
අවශෝ්ෂණ හානිය ; උරා ගැනීමේ හානිය
23. Absorptive capacity
අවශෝ්ෂණ හැකියාව ; අවශෝෂණ ධාරිතාව
24. Acceleration
ත්වරණය ◊ ත්වරණය
25. Accelerator
ත්වරකය ◊ ඇක්සලරේටරය ; ත්වරකය
26. Accelerator pedal
ත්වරණ පාදුිකය
27. Accelerometer
ඇක්සලරෝමීටරය ; ත්වරණමානය
28. Access
පිවිසුම
29. Access road
පිවිසුම් මග
30. Accessories
උපාංග
31. Accessory
උපාංගය
32. Accumulator
ඇකියුමිලේටරය ; සංචායකය
33. Accumulator piston type
ඇකියුමිලේටර පිස්ටන වර්ගය
34. Accuracy
නිරවදු්‍යතාව
35. Accurate
නිරවදු්‍ය
36. Acetone
ඇසිටෝන්
37. Acetylene gas
ඇසිටිලීන් වායුව
38. Acetylene gas cylinder
ඇසිටිලීන් වායු සිලින්ඩරය
39. Acetylene generator
ඇසිටිලීන් ජනකය
40. Acetylene hose
ඇසිටිලීන් සොඬ නලය
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org