to main page
Glossary of Chemistry Terms
A B C D E F G H I J L M N O P Q R S T U V W X Y Z
selected terms: 8,840 page 277 of 442
5521. Isosteric series
සමන්‍යාස ශ්‍රේණිය
5522. Isosterism
සමන්‍යාසතාව
5523. Isostructural
සමව්‍යුූහී
5524. Isotactic polymer
සමපාර්ශ්වීය බහුඅවයවකය
5525. Isoteniscope
අයිසොටෙනිස්කෝපය
5526. Isotherm
සමෝෂ්ණය
5527. Isothermal
සමෝෂ්ණ
5528. Isothermal compressibility
සමෝෂ්ණ සම්පීඩ්‍යතාව
5529. Isothermal distillation
සමෝෂ්ණ ආසවනය
5530. Isothermal line
සමෝෂ්ණ රේඛාව
5531. Isothermal process
සමෝෂ්ණ ක්‍රියාවලිය
5532. Isothermals
සමෝෂ්ණ රේඛා
5533. Isothermic
සමෝෂ්ණ
5534. Isotones
අයිසොටෝනය
5535. Isotonic
සමාභිසාරී
5536. Isotonic solutions
සමාභිසාරී ද්‍රාවණ
5537. Isotope
සමස්ථානිකය
5538. Isotope dilution
සමස්ථානික තනූකරණය
5539. Isotope effect
සමස්ථානික ආචරණය
5540. Isotope separation
සමස්ථානික වෙන්කිරීම
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword 1.8.11