to main page
Glossary of Molecular Biology Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
G- G1 G2 GA GC GD GE GI GL GM GO GR GT GU GY
selected terms: 295 page 1 of 15
1. G-proteins
G- ප්‍රෝටීන
2. G1 phase (First gap phase)
පළමු හිදැස් කලාව
3. G2 phase (Second gap phase)
දෙවන හිදැස් කලාව
4. Galactan
ගැලැක්ටෑන්
5. Galactose
ගැලැක්ටෝස්
6. Galactose metabolism
ගැලැක්ටෝස් පරිවෘත්තිය
7. Galactose operon
ගැලැක්ටෝස් ඔපරෝනය
8. Galactosyl transferase
ගැලැක්ටොසිල් ට්‍රාන්ස්ෆරේස්
9. Galactouronic Acid
ගැලැක්ටොයුරොනික් අම්ලය
10. Gall
ගඩුව
11. Galton's Law
ගැල්ටන් නියමය
12. Gametangium
ජන්මාණුධානිය
13. Gamete
ජන්මාණුව
14. Gametic incompatibility
ජන්මාණුක අසංගතිය
15. Gametic lethal gene
ජන්මාණු මාරක ජානය
16. Gametic mutation
ජන්මාණුක විකෘතිය
17. Gametic nucleus
ජන්මාණුක න්‍යෂ්ටිය
18. Gametic number
ජන්මාණුක වර්ණදේහ සංඛ්‍යාව
19. Gametic reduction
ජන්මාණුක ඌනනය
20. Gametic selection
ජන්මාණුක වරණය
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org