to main page
Glossary of Molecular Biology Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
LA LE LI LO LU LY
selected terms: 150 page 1 of 8
1. Label
සලකුණ
2. Labelled compound
ලක්ෂිත සංයෝගය ; සලකුණු කළ සංයෝගය
3. Labelled metabolite
සලකුණු පරිවෘත්තිකය
4. Labelling
සලකුණු කිරීම
5. Labile
පරිණම්‍ය
6. Labile gene
පරිණම්‍ය ජානය ; පරිණම්‍ය ප්‍රවේණ්‍යණුව
7. Lac operon
ලැක් ඔපරෝනය
8. Lactase
ලැක්ටේස්
9. Lacticifer(Lactifer)
ක්ෂිරධරය
10. Lactoflavine
ලැක්ටොප්ලේවීන්
11. Lactose
ලැක්ටෝස්
12. Lactose operon
ලැක්ටෝස් ඔපරෝනය
13. Lactose repressor
ලැක්ටෝස් මර්දකය
14. Lacuna
කුහරය
15. Lagging
ප්‍රමාදී(adj.)
16. Lagging stand
ප්‍රමාදී දාමය
17. Lagphase
ප්‍රමාදු අවධිය
18. Lamarckism
ලැමාක්වාදය
19. Lambda bacteriophage
ලැම්ඩා බැක්ටීරියා භක්ෂකය
20. Lambda chain
ලැම්ඩා දාමය
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org