to main page
Glossary of Molecular Biology Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
M M- M1 MA MC ME MI MO MU MY
selected terms: 428 page 1 of 22
1. m RNA (messenger RNA)
දූත RNA
2. M-chromosome
M-වර්ණදේහය
3. M13 bacteriophage
M13 බැක්ටීරියා භක්ෂකය
4. Maceration
මත්ගෑම ; මාරදවණය
5. Macrandrous
මහාපුමංගී
6. Macro
මහා
7. Macro- elements
අධිමාත්‍ර මූලද්‍රව්‍ය
8. Macro- nutrients
අධිමාත්‍ර පෝෂක
9. Macro-evolution
මහාපරිණාමය
10. Macro-mutation
මහාවිකෘතිය
11. Macroconjugant
මහාසංයුග්මකයා
12. Macrogamete
මහාජන්මාණුව
13. Macromolecule
මහා-අණුව
14. Macronucleus
මහාන්‍යෂ්ටිය
15. Macroscopic
මහේක්ෂ්‍ය ; පියවි ඇසින් දැකිය හැකි
16. Macrosome
මහාදේහය
17. Macrospecies
මහාවිශේෂය
18. Macrospore
මහාබීජාණුව
19. Macrosymbiont
මහාසහජීවියා
20. Macrotherm (Megatherm)
මහෝෂ්ණකය
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org