to main page
Glossary of Molecular Biology Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
P- P1 PA PC PE PF PH PI PL PO PR PS PT PU PY
selected terms: 606 page 1 of 31
1. P-site (peptidyl-tRNA site)
P-පෙදෙස (පෙප්ටයිඩිල් t RNA පෙදෙස)
2. P1 (parental generation)
පළමු ජනක පරම්පරාව
3. Pachynema
ඝනපටය
4. Pachytene
ඝනපට අවස්ථාව
5. Packaging cell line
ඇසුරුම් සෛල පෙළ
6. Paedogamy
ශිශුකජන්මාණුකතාව
7. Paedogenesis
ශිශුකතා-ජනනය
8. Paedomorphosis
ශිශුකරූපිතාව
9. PAGE (polyacrylamide gel electrophoresis)
පොලිඇක්රිලමයිඩ් ජෙල විද්‍යුතාගමනය
10. Pairing affinity
යුගලන සබැඳිය
11. Pairing of chromosomes
වර්ණûÚ}æ$ µûÜÜ$߯ù× හ යුගලනය
12. Pairing segment
යුගලන ඛණ්ඩය
13. Palaeogenetic(Neotenic)
චිරශිශුක
14. Palaeogenetics
පොසිල-ප්‍රවේණි විද්‍යාව ; පොසිල ප්‍රවේණිය
15. Palaeontology
පුරාධාතුවිද්‍යව ; පොසිල විද්‍යාව
16. Palindrome
උභයදිශා සර්වසමය ; පැලින්ඩ්‍රෝමය
17. Palindromic sequence
උභයදිශා සර්වසම අනුක්‍රමය : පැලින්ඩ්‍රෝමීය අනුක්‍රමය
18. Palingenesis
පූරෝද්භවනය
19. Palingenetic
පූරෝද්භවික
20. Palingeny
පූරෝද්භවය
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org