to main page
Glossary of Molecular Biology Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
QU
selected terms: 35 page 1 of 2
1. Quadrangular
චතුරස්‍රාකාර
2. Quadrinucleate
චතුර්න්‍යෂ්ටිමය
3. Quadripartite
චතුර්භින්න
4. Quadriplex
චතුර්විධ
5. Quadripolar spindle
චතුර්-ධ්‍රුවීය තර්කුව
6. Quadrivalent
චතුස්සංයුජ ; චතු:-සංයුජ
7. Quadruplets
සිව්නිඹුල්ලු
8. Qualitative
ගුණාත්මක
9. Qualitative character
ගුණාත්මක ලක්ෂණය
10. Qualitative composition
ගුණාත්මක සංයුතිය
11. Qualitative genetics
ගුණාත්මක ප්‍රවේණි විද්‍යාව
12. Qualitative inheritance
ගුණාත්මක ආවේණිය
13. Qualitative trait
ගුණාත්මක ලක්ෂණය
14. Quantitative
ප්‍රමාණාත්මක
15. Quantitative character
ප්‍රමාණාත්මක ලක්ෂණය
16. Quantitative composition
ප්‍රමාණාත්මක සංයුතිය
17. Quantitative genetics
ප්‍රමාණාත්මක ප්‍රවේණි විද්‍යාව
18. Quantitative inheritance
ප්‍රමාණාත්මක අවේණිය
19. Quantitative phenotype
ප්‍රමාණාත්මක රූපානුදර්ශය
20. Quantitative trait
ප්‍රමාණාත්මක ලක්ෂණය
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org