to main page
Glossary of Molecular Biology Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
T T- T4 TA TE TH TI TO TR TU TW TY
selected terms: 301 page 1 of 16
1. T cell
T සෛලය
2. T-DNA (Transfer DNA)
T- DNA (සංක්‍රාමී DNA)
3. T4 DNA ligase
T4DNA ලයිගේස්
4. Tachygenesis
ශීඝ්‍රෝද්භවය ; කලල අවස්ථාවේ ශීඝ්‍ර වර්ධනය
5. Tachytelic
ශීඝ්‍රවිකාසී
6. Tag
සලකුණ
7. Tandem array
සමපටිපාටික ශ්‍රේණිය
8. Tandem repeats
සමපටිපාටික පිළියුම්
9. Tannic acids
ටැනික් අම්ලය
10. Tannin
ටැනින්
11. Tap root
මුදුන් මුල
12. Taper
ක්‍රමයෙන් පටු වෙනවා
13. Tapetal
පෝෂක
14. Tapetum
පෝෂකය
15. Taq-polymerase
ටැක් පොලිමරේස්
16. Target
ඉලක්කය
17. Targeting vector
ඉලක්ක වාහකය
18. Taste blindness
රස නොහැඳිනීම
19. TATA box
ටාටා පේටිකාව
20. Tautomers
ගතික සමාවයවික
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org