to main page
Glossary of Molecular Biology Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 6,471 page 2 of 324
21. Absorbance
අවශෝෂිතාව
22. Absorption
අවශෝෂණය
23. Absorption ratio
අවශෝෂණ අනුපාතය
24. Absorption spectrum
අවශෝෂණ වර්ණාවලිය
25. Absorptivity
අවශෝෂණතාව
26. Abstriction
අවකෝචනය
27. Abundance
බහුලතාව ; බාහුල්‍යය
28. Abundance classes
බහුලතා පන්ති
29. Acarpous
විඵල
30. Acceleration
ත්වරණය
31. Accelerator
ත්වරකය
32. Accessory
අතිරේක
33. Accessory chromosome
අතිරේක වර්ණදේහය
34. Accessory sperm
අතිරේක ශුක්‍රාණුව
35. Accidental evolution
ආකස්මික පරිණාමය
36. Acclimation
අනුකූලවීම; ස්වානුකුලනය
37. Acclimatization
අනුකුලනය ; අනුකූල කිරීම
38. Acellular
අසෛලීය
39. Acellular organism
අසෛලීය ජීවියා
40. Acellular vaccine
අසෛලීය එන්නත
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org