to main page
Glossary of Molecular Biology Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 6,471 page 3 of 324
41. Acentric
අකේන්ද්‍රික
42. Acentric chromosome
අකේන්ද්‍රික වර්ණදේහය
43. Acentric fragment
අකේන්ද්‍රික ඛණ්ඩය
44. Acentric inversion
අකේන්ද්‍රික ප්‍රතිලෝමය
45. Acentric- dicentric translocation
අකේන්ද්‍රික-ද්විකේන්ද්‍රික පරිසංක්‍රමණය
46. Acetaldehyde
ඇසිටැල්ඩිහයිඩ්
47. Acetaldehyde mutase
ඇසිටැල්ඩිහයිඩ් මියුටේස්
48. Acetamide
ඇසිටැමයිඩ්
49. Acetification
ඇසිටීකරණය
50. Acetone
ඇසිටෝන්
51. Acetyl coenzyme A
ඇසිටයිල් සහඑන්සයිම A
52. Achievement quotient
සාධන ලබ්ධිය
53. Achromat
අවර්ණකය
54. Achromatin
ඇක්‍රොමටින්
55. Achrosome(Acrosome)
අග්‍රදේහය
56. Acid hydrolase
අම්ල හයිඩ්‍රොලේස්
57. Acid neutralizer
අම්ල උදාසීනකාරකය
58. Acid phosphatase
අම්ල ෆොස්ෆටේස්
59. Acid protease
අම්ල ප්‍රොටියේස
60. Acid- fast
අම්ල අශෝධ්‍ය
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org