to main page
Glossary of Painting & Sculpture Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
DA DE DH DI DO DR DU DW DY
selected terms: 213 page 1 of 11
1. Dabber
තවරනය
2. Dacadent art
පරිහානික කලාව ; පරිහීන කලාව
3. Dado
(ස්තම්භයේ ) ගෙල ; කණ්ඨය
4. Dagaba(Dagoba)
දුාගැබ
5. Dagger striper
මුදු තෙල්ල ; සියුම් තෙල්ල
6. Damar resin
ඩැමාර් දුම්මල
7. Damascene
ලෝහාලංකරණය
8. Damp
තෙත්
9. Dance of Death
ප්‍රලය නර්තනය
10. Danube school
ඩැනියුබ් ගුරුකුලය
11. Dark blue
අභිනීල වර්ණය ; ශ්‍යාම වර්ණය
12. Darkening
අඳුරු කිරීම
13. Daub
තැවරුම
14. Davy's gray
ඩේවි අළු පැහැය
15. De stijl
දු ස්ටයිල් සඟරාව
16. De-air
වාත හරණය
17. Dead colour
අජීව වර්ණය
18. Decadence
පරිහානිය
19. Decadent period
පරිහානි යුගය
20. Decal
ඩෙකාල් ; ඩෙකාල් චිත්‍රය ; පිඟන් චිත්‍රය
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org