to main page
Glossary of Painting & Sculpture Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
P( PA PE PH PI PL PO PR PS PU PY
selected terms: 271 page 1 of 14
1. P(Pinx ; Pinxit)
නිර්මාතෘ
2. Paduan school
පාදුවා ගුරුකුලය
3. Pagoda
සෑය ; චෛත්‍යය ; ස්තූපය
4. Paint
සායම ; චිත්‍රණය කරනවා
5. Paint box
සායම් පෙට්ටිය ; සායම් බඳුන
6. Paint quality
සායම් ගුණය ; වර්ණ ගුණය
7. Paint removal
සායම් හරණය
8. Paint standard
සායම් ප්‍රමිතිය
9. Paint work
චිත්‍රකර්මය ; පින්තාරු වැඩ ; සායම් වැඩ
10. Painter
චිත්‍ර ශිල්පියා ; පින්තාරුකරු
11. Painter, sittara
සිත්තරා
12. Painterly
චිත්‍රරූපී
13. Painting
චිත්‍රය ; චිත්‍රණය ; චිත්‍ර කලාව
14. Painting brush
තූලිකාව
15. Painting knife
පිහිය ; සිතුවම් පිහිය
16. Painting medium
චිත්‍රණ මාධ්‍යය
17. Painting techniques
චිත්‍රණ ශිල්පක්‍රම
18. Palace
මාලිගය ; මාළිගාව
19. Pale red
පරිපාටල
20. Palette
පලත්ත
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org