to main page
Glossary of Performing Art Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 4,078 page 2 of 204
21. Abstract cinema
අවාස්තවික සිනමාව
22. Abstract concept
අවාස්තවික සංකල්පය
23. Abstract dancing
අවාස්තවික නර්තනය
24. Abstract design
අවාස්තවික මෝස්තරය
25. Abstract drama
අවාස්තවික නාට්‍යය
26. Abstract form
අවාස්තවික ආකෘතිය
27. Abstract music
අවාස්තවික සංගීතය
28. Abstract painting
අවාස්තවික චිත්‍රය
29. Abstract setting
අවාස්තවික රංගභූමි රචනය
30. Abstract thinking
අවාස්තවික චින්තනය
31. Abstract thought
අවාස්තවික සිතුවිල්ල
32. Abstraction
අඅවාස්තවික භාවය ; වියුක්ත භාවය ; වියුක්ත මනස්කතාව
33. Absurd
අභූතරූපී
34. Absurd Drama
අභූතරූපී නාට්‍යය
35. Absurd Literature of the
අභූතරූපී සාහිත්‍යය
36. Absurd Theatre of the
අභූතරූපී රංගකලාව ; අභූතරූපී රංගය
37. Absurdity
අභූතය ; අභූතරූපීතාව
38. Abuse
දුෂ්ප්‍රයුක්තිය ; දුෂ්ප්‍රයෝගය ; දුර්භාවිතය
39. Abutment
යා බැම්ම
40. Academic
ශාස්ත්‍රාලයීය ; ශාස්ත්‍රඥු ; ශාස්ත්‍රීය
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org