to main page
Glossary of Surveying Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W

NA NE NI NO NU
selected terms: 84 page 1 of 5
1. Nadir
අධෝ බින්දුව
2. Nadiral
අධෝ බින්දුක ; අධෝ බින්දුමය
3. Nano second
නැනෝ තත්පරය ; තත්පරයෙන් බිලියනයෙන් (100) කොටස
4. Napierian Logarithm
නේපියර ලඝුගණකය
5. Napier’s rule
නේපියර් නීතිය
6. National grid
ජාතික කොටු සැලැස්ම
7. National physical laboratory
ජාතික භෞතික පරීක්ෂණාගාරය
8. Natural causes
ස්වාභාවික හේතු
9. Natural distance
ස්වාභාවික දුර
10. Natural features
ස්වාභාවික ලක්ෂණ
11. Natural mile
නාවික සැතැප්ම
12. Natural resources
ස්වාභාවික සම්පත්
13. Natural sextant
නාවික ෂට්කය
14. Nautical almanac
නාවික ලිත
15. Navigation
ජලතරණය
16. Navigational
ජලතරණ
17. Navigational chart
ජලතරණ සටහන
18. Neap tide
සුළු වඩදුිය
19. Needle instrument
සූචි උපකරණය
20. Needle traverse
සූචි පරික්‍රමණය
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org