to main page
Glossary of Molecular Biology Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
D DA DD DE DI DN DO DR DS DU DW DY
selected terms: 418 page 1 of 21
1. d NTP (Deoxynucleotide triphosphate)
ඩිඔක්සිනියුක්ලියෝටයිඩ් ට්‍රයිපොස්ෆේට්
2. Dalton
ඩෝල්ටනය
3. Dam
මව ; ධේනුව
4. Dark reaction
අඳුරු ප්‍රතික්‍රියාව
5. Dark repair
අඳුරු පිළිසකර
6. Darwinian cloning
ඩාවීනීය ක්ලෝනීකරණය
7. Darwinism
ඩාවින් වාදය
8. Darwnian fitness
ඩාවීනීය ජනනවිභවය
9. Dauermodification
ඩව්වර්-විකරණය
10. Daughter cell
දුහිතෘ සෛලය ; දුරු සෛලය
11. Daughter chromosome
දුහිතෘ වර්ණභේදය
12. Daughter nucleus
දුහිතෘ න්‍යෂ්ටිය
13. Daughter spore
දුහිතෘ බීජාණුව
14. ddNTP(Di-deoxynucleotide triphosphate)
ඩයිඩිඔක්සිනියුක්ලියෝටයිඩ් ට්‍රයිපොස්ෆේට්
15. De novo
නව ; අලුත් ;නව්‍ය
16. De-differentiation
නිර්විභේදනය
17. De-ionized water
අයනහෘත ජලය
18. De-mineralization
ඛනිජහරණය
19. De-repression
නිර්මර්දනය
20. Deamination
ඇමයින්හරණය
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword 1.8.11