to main page
Glossary of Zoological Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
FA FE FI FL FO FR FU
selected terms: 329 page 1 of 17
1. Fabella
පැබේලාව
2. Facet
මුහුණත
3. Facial
වක්ත්‍ර
4. Facial nerve
වක්ත්‍ර ස්නායුව
5. Facial suture
වක්ත්‍ර සීවනය
6. Facies
මුහුණුවර ; මුහුණත
7. Facilitated diffusion
පහසුකළ විසරණය ; සුකරීකෘත විසරණය
8. Facilitated transport
පහසුකළ පරිවහනය
9. Facilitation
ඵාසුකරණය
10. Facilitatory effect
ඵාසුකර ඵලය
11. Factor
සාධකය
12. Facultative
වෛකල්පික
13. Facultative parasite
වෛකල්පික පරපෝෂිතයා
14. Faeces
මල
15. Falciform
දුාත්‍රාකාර
16. Falciform ligament
දුාත්‍රාකාර බන්ධනිය
17. Falciform process
දුාත්‍රාකාර ප්‍රසරය
18. Falciparum malaria
ෆැල්සිපාරුම් මැලේරියාව
19. Falcon
උකුස්සා
20. Fallopian tube
පැලෝපීය නාලය
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org