to main page
Glossary of Zoological Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
GA GE GI GL GN GO GR GU GY
selected terms: 377 page 1 of 19
1. Gait
ගමන් ලීලාව
2. Galactose
ගැලැක්ටෝස්
3. Galapagos Islands
ගැලපැගෝස් දුපත්
4. Galaxy
ක්ෂීරපථය
5. Galea
ගේලියාව
6. Gall
ගඩුව
7. Gall bladder
පිත්තාශය
8. Gall-midge
ගැට මැස්සා ; ගොප් මැස්සා
9. Galliform bird
කුක්කුටීය පක්ෂියා
10. Gambia fever
ගැම්බියා උණ
11. Gamete
ජන්මාණුව
12. Gametic nucleus
ජන්මාණුක න්‍යෂ්ටිය
13. Gametic selection
ජන්මාණුක වරණය
14. Gametocyst
ජන්මාණු කෝෂ්ඨය
15. Gametocyte
ජන්මාණු සෛලය
16. Gametogenesis
ජන්මාණු ජනනය
17. Gametophyte
ජන්මාණු ශාකය
18. Gamocyst (Sporocyst)
බීජාණු කෝෂ්ඨය
19. Gamogony
ජන්මාණු ගුණනය
20. Gamont (Sporont)
බීජාණු ජේදු්‍යය ; ගැමොන්ටය
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org