to main page
Glossary of Molecular Biology Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
IA ID IL IM IN IO IP IR IS
selected terms: 355 page 1 of 18
1. Iarovization(Jarovization,Vernalization)
වසන්තීකරණය
2. Identical twins
සම නිඹුල්ලු
3. Identification
හඳුනාගැනීම ; සංජානනය
4. Idiochromatin
ඉඩියෝක්‍රොමටින්
5. Idiochromosome(Sex chromosome)
ලිංග වර්ණදේහය
6. Idiocy
මුග්ධතාව
7. Idiogram
වර්ණදේහලේඛය (න්‍යෂ්ටිලේඛය)
8. Idioplasm (Germ plasm)
ඉඩියෝප්ලාස්මය
9. Illegitimate cross
අනියම් මුහුම
10. Illegitimate crossing over
අනියම් අවතරණය
11. Illegitimate pollination
අනියම් පරාගණය
12. Illegitimate recombination
අනියම් ප්‍රතිසංයෝජනය
13. Illuminate
ප්‍රදීපනය කරනවා
14. Illumination
ප්‍රදීපනය
15. Imaginal bud
ප්‍රතිරූප අංකුරය
16. Imaginal disc
ප්‍රතිරූප මඩල
17. Imaginal tissue
ප්‍රතිරූප පටකය
18. Imbibition
නිපානය ; අන්තශ්චූෂණය
19. Imbricate
අසමාවෘත
20. Immediate early genes
තත්ක්ෂණ ප්‍රථම ජාන ; තත්-ක්ෂණ ප්‍රථම ජාන
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword 1.8.11