to main page
Glossary of Zoological Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
NA NE NI NO NU NY
selected terms: 263 page 1 of 14
1. Nabrix
නබ්රීක්ස්
2. Nacre (Nacreous)
සිප්පි
3. Nacreous layer
සිප්පි ස්තරය
4. Nagana
නගානාව
5. Nail
නිය
6. Nanoplankton
වාමනප්ලවාංග
7. Narcotized
මාදුනය කළ ; මත ගැන්වූ
8. Naris ; Nares (pl)
නාස්පුඩුව ; නාස්පුඩු
9. Narrow specialisation
පටු විශේෂණය
10. Narrow waist (Petiole)
සිහිනිඟ (වෘන්තය)
11. Narwhale
දුළ තල්මහ
12. Nasal
නාසා ; නාස්
13. Nasal bone
නාසාස්ථීය
14. Nasal cavity
නාස්කුහරය
15. Nasal septum
නාසා ආවාරය
16. Nasal sinus
නාස් කෝටරකය
17. Naso-buccal groove
නාසා - මුඛකුහර ඇලිය
18. Naso-hypobasal
නාසාධෝපාදු
19. Naso-palatine
නාසා - තාලව
20. Naso-pharynx
නාසා ග්‍රසනිකාව
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org