to main page
Glossary of Zoological Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 10,119 page 3 of 506
41. Aborigines
ආදුි වාසීහු : මුල් පදුිංචිකාරයෝ
42. Abort (ref. to embryo)
ගප්සා වෙනවා
43. Abort (ref. to organs)
රෝධනය වෙනවා
44. Abortion
ගප්සාව ; රෝධනය
45. Abortive (Aborted)
රුදු්ධ ; ගප්සා
46. Abranchiate
නිර්ජලක්ලෝමීය
47. Abrasion
සීරුම ; උල්ලේඛය
48. Abrupt
ආකස්මික ; හිටිවන
49. Abscess
සැරවගෙඩිය ; විස්ඵෝටය
50. Absciss
ඡේදුය
51. Abscission
ඡේදුනය
52. Absolute refractory period
කේවල අනස්සව කාලය
53. Absorption
අවශෝෂණය
54. Absorptive state
අවශෝෂක අවස්ථාව
55. Abstriction
අවකෝචනය
56. Abundance
අතිබහුලත්වය
57. Abundant
අතිබහුල
58. Abyss
අගාධය
59. Abyss-benthic
අගාධ-නිතල
60. Abyssal (Abysmal)
අගාධ ; අගාධවාසී
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org