to main page
Webster's English Sinhala Dictionary
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z a

A- AA AB AC AD AE AF AG AH AI AJ AK AL AM AN AO AP AQ AR AS AT AU AV AW AX AY AZ
AD AD- ADA ADD ADE ADF ADG ADH ADI ADJ ADM ADN ADO ADP ADR ADS ADT ADU ADV ADY ADZ
selected terms: 315 page 1 of 16
1. ad
ක්‍රිස්තු වර්ෂයෙන් | වෙළඳ දැන්වීම | ස්වාමිදරුවන්ගේ වර්ෂයෙන්
2. ad-infinitum
අනන්තයට
3. adage
ආප්තවාක්‍යය | ආප්තෝපදේශය | පැරණියන්ගේ කියමන
4. adagio
ස්වර මාන්ද්‍යුය | සෙමින්
5. adamant
තද | දැඩි | දියමන්තිය | දෘඩ | නොනැමෙන | මුරණ්ඩු | වජ්‍රපාෂාණය | වජ්‍රය
6. adamantine
අතිශයින් දැඩි | ඉතා තද | කිසිසේත් වෙනස් නොවන | දුර්භේද්‍යු | මුරණ්ඩු | වජ්‍රමය
7. adapt
අනුරූප කරනවා | අනුවර්තනය කරනවා | අනුහුරු කරනවා | අනුහුරු වෙනවා | උපයෝග කරනවා | යොදා ගන්නවා | යෝග්‍ය කරනවා
8. adaptability
අනුවර්ත්‍යතාව | උපයෝජ්‍යතාව | යොදා ගත හැකි බව
9. adaptable
අනුවර්තනීය | අනුවර්ත්‍ය | උපයොජ්‍ය | උපයෝජ්‍ය | කර්මණ්‍ය | යොදා ගත හැකි
10. adaptatation
අනුවර්තනය
11. adaptation
අනුරූපණය | අනුවර්තනය | අනුවාදය | අනුහුරුව | උපයුක්තය | උපයුක්තිය | උපයෝජනය | ඡායානුවාදය | යොදා ගැනීම | යෝග්‍ය කර ගැනීම
12. adapted
අනුවර්තිත | උපයෝජ්‍ය | සුදුසු ලෙස යොදා ගත්
13. adapter
අනුවර්තකය | අනුහුරුකුරුව | අනුහුරුව | ඇඩප්ටරය | උපයුක්තකය | උපයුක්තය
14. adapting
අනුහුරු කිරීම
15. adaption
අනුවර්තනය | යොදා ගැනීම
16. adaptive
අනුවර්තක | අනුවර්තී | උපයෝජ්‍ය
17. adaptometer
අනුවර්තනමානය
18. adaptor
අනුවර්තක | අනුවර්තකය | අනුහුරුකුරුව | උපයුක්තකය | උපයුක්තය
19. adatom
ඇඩැටම
20. adaw
යටත් කර ගන්නවා
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword 1.8.11