to main page
Webster's English Sinhala Dictionary
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z a

A- AA AB AC AD AE AF AG AH AI AJ AK AL AM AN AO AP AQ AR AS AT AU AV AW AX AY AZ
AFA AFF AFG AFI AFL AFO AFR AFT
selected terms: 111 page 1 of 6
1. afar
ඈත | ඈතට | ඈත්වූ | ඈතින් | එපිටින් | දික් | දුරට | දුරින | දුරින්
2. affability
ප්‍රියවාදී බව | මිත්‍රශීලිභාවය | සුහදත්වය
3. affable
කාරුණික | ප්‍රියවාදී | ප්‍රියශීලී | මිත්‍රශීලී | විනීත | සුහද
4. affably
ප්‍රියශීලිව
5. affair
කටයුත්ත | කරුණ | ක්‍රියාව | කාර්ය | කාර්යය | කාරිය | කුළුපගකම | පලහිලව්ව | පළහිලව්ව | වැඩේ | සම්බන්ධය
6. affairs
කටයුතු | තොරතුරු | වැඩපල
7. affect
ආදරය දක්වනවා | ආවේදනය | කම්පා කරනවා | ක්‍රියා කරනවා | ගුණාගුණ දෙනවා | බල පානවා | බලපානවා | බලපෑම | බලාපොරොත්තු වෙනවා | බොරුවට පෙන්වනවා | මවා පානවා | වැදී යනවා | සිතට වදිනවා
8. affectation
අහංකාරකම | ආටෝපය | ආරෝපණය | දම්බය | මවාපෑම | රැවටිල්ල
9. affected
උජාරු | උඩඟු | වැදුණු | විකෘත | වෙනස් වූ
10. affecting
අනුකම්පා උපදවන
11. affection
අනුරාගය | ආදරය | ආබාධය | ආවේදනාව | දයාව | භාවය | රෝගය | වාත්සල්‍ය | වින්දනය | ස්නේහය
12. affectionate
ආදරණීය | දයාබර | ප්‍රේමවන්ත | හිතෛෂී | හුරතල්
13. affective
ආවේදනාත්මක | ආවේදනික | උද්වේගවත් | ක්‍රියාකාරී | බලපාන | වත්තවේගික
14. affectivity
ආවේදනාත්මකතාව | ආවේදනිකතාව
15. affeer
තක්සේරු කරනවා
16. afferent
අභිවාහී | ආවාහී
17. affiance
ප්‍රතිඥාව | පොරොන්දුව | විවාහ ගිවිස ගන්නවා | විවාහ ගිවිසනවා | විවාහ ගිවිසුම | විවාහ පොරොන්දුව
18. affiation
අනුබද්ධනය | දරුබව නියම කිරීම
19. afficted
සිත් ඇදුණු
20. affiction
ලෙඩ දුක් | විපත්තිය | සන්තාපය
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword 1.8.11