to main page
Glossary of Apparel & Clothing Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W Y Z
L- LA LE LI LO LU
selected terms: 141 page 1 of 8
1. L-shaped opening
L - හැඩ විවරය
2. L-shaped placket
L - හැඩ පැති විවරය
3. Laburnum (knitting pattern)
ලැබ'නම් (ගෙතුම් මෝස්තරය)
4. Lace
රේන්දු
5. Lace applique
රේන්දු ආරෝපණය ◊ රේන්දු ආරෝපණය
6. Lace gathering
රේන්දු රැලි කිරීම
7. Lace picot (crochet)
රේන්දු පිකෝ (ක්‍රොෂෙ වැඩ) ◊ රේන්දු පිකෝ (ක්‍රොෂේ)
8. Lace seam
රේන්දු මූට්ටුව
9. Lace space
රේන්දු පරතරය
10. Lace stitch
රේන්දු මැස්ම
11. Laced opening
සපත්තු පටි විවරය ; තිරස් පටි චිවරය
12. Lacet (crochet)
ලැසට් (ක්‍රොෂෙ වැඩ)
13. Lacquered silk
ලතු සේදු
14. Ladder (in stocking)
නූල් ඇදුණු මේස් කකුල
15. Ladder chain stitch
හිණි දුම්වැල් මැස්ම
16. Ladder faggotting
හිණි ඇඳුම
17. Ladder knit
හිණි ගෙතුම
18. Ladder proof
නූල් නෑදෙුන ; නූල් නොඇදෙුන
19. Ladder stitch
හිණි මැස්ම
20. Lady Betty wool
ලේඩි බෙටි වූල්
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org