to main page
Webster's English Sinhala Dictionary
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z a

selected terms: 54,213 page 2 of 2,711
21. abashment
ලජ්ජාවීම
22. abate
අඩු කරනවා | අඩු වෙනවා | අවකරණය කරනවා | අවකරණය වෙනවා | අස් කරනවා | නවත්වනවා | පහළ දමනවා | බහිනවා | බැස යනවා
23. abate-jour
වහල ජනේලය | වහල වීදුරුව
24. abated
අඩු වූ | බැස ගිය
25. abatement
අඩු කිරීම | අඩුකිරීම | අඩුවීම | අවකරණය | නතර කිරීම | නැවැත්වීම | බැස යෑම
26. abater
අවකාරක
27. abattoir
මස් මඩුව
28. abaxial
අක්ෂයෙන් එහා | අවාක්ෂ
29. abba
එළු ලොමින් සෑදූ සිරියා රෙද්ද | ඔටු ලොමින් සෑදූ සිරියා රෙද්ද | සිරියා රෙද්දෙන් මැසූ කබාය
30. abbacy
තාපසාරාමයෙහි අධිපතිකම
31. abbatoir
මස් මඩුව | වධකාගාරය
32. abberration
අපේරණය
33. abbess
ආශ්‍රමාධිපතිනිය | කන්‍යාරාමාධිපති | කන්‍යාරාමාධිපතිනිය
34. abbevillian
අබෙවිලියානු
35. abbey
කන්‍යාරාමය | තාපසාරාමය | පල්ලිය | ප්‍රව්‍රත සමූහය | පැවිදි ආශ්‍රමය | මඩම | මඩමක පිහිටි පල්ලිය
36. abbortion
ගබ්සාව
37. abbot
ආශ්‍රමාධිපති තැන | තාපසාරාමයේ අධිපතියා | පල්ලියේ අධිපතියා | යතීන්ද්‍රයා
38. abbreviate
අඩු කරනවා | කෙටි කරනවා | කෙටිකරනවා | ලුහුඬෙන් කියනවා | සංක්ෂිප්ත කරනවා | සංක්ෂේපණය කරනවා | සංක්ෂේපයෙන් කියනවා | හකවනවා
39. abbreviated
සං ක්ෂිප්ත | සංක්ෂිප්ත
40. abbreviation
කෙටි කිරීම | කෙටි යෙදුම | කෙටි රූපය | කෙටි සටහන | සංක්ෂිප්තය | සංක්ෂේපණය | සංක්ෂේපනය | සැකෙවිය
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword 1.8.11