to main page
Glossary of Home Science Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
MA ME MI MO MU
selected terms: 77 page 1 of 4
1. Macaroni
මැකරෝනි
2. Mace
වසාවාසි
3. Magnetic field
චුම්බක ක්ෂේත්‍රය
4. Magnetron
මැග්නට්‍රෝනය
5. Main circuit
ප්‍රධාන පරිපථය
6. Main switch
ප්‍රධාන ස්විච්චය
7. Maize
බඩ ඉරිගු
8. Malic acid
මැලික් අම්ලය
9. Malnutrition
මන්දුපෝෂණය
10. Malt
මෝල්ට්
11. Malt extract
මෝල්ට් සාරය ; මෝල්ට් නිස්සාරිතය
12. Malt sugar
මෝල්ට් සීිනි
13. Malted milk
මෝල්ඩට් මිල්ක්
14. Manganese
මැංගනීස්
15. Manhole
කානු කවාටය
16. Manifold (pipe)
නල හමුව
17. Marinade
රස කැවීම ; ලුණු ඇඹුල් කැවීම
18. Marinate
රස කැවීම ; ලුණු ඇඹුල් කැවීම
19. Marinating
රස ගැල්වීම ; ලුණු ඇඹුල් කැවීම
20. Mask a mould
අච්චුවක් ආලේප කිරිම
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword 1.8.11