to main page
Glossary of Home Science Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
PA PE PH PI PL PO PR PT PU PY
selected terms: 127 page 1 of 7
1. Packaging
ඇසිරීම
2. Packing case
පඬු අසුරන පෙට්ටිය
3. Pale
පඬු පැහැ ගැන්වීම ; පැහැය අඩුවෙනවා ;දුීප්තිය අඩුවෙනවා
4. Palete knife
පතු පිහිය
5. Palisade
දුඬු වැට ; ඉණි වැට
6. Pallor
පඬු පැහැය ; සුදුමැලි පැහැය
7. Pan
හට්ටිය ; ඇතිලිය ; තාච්චිය ; තැටිය
8. Pan-broil
තාච්චියේ බ්රොයිල් කිරිම ; ලොහොතලියේ පිසමන
9. Pan-roast
තාච්චියේ කර කිරීම
10. Panada
කිරි පාප්පය
11. Panel lighting
පනේල ආලෝකනය
12. Panorama
සර්වදුිශා දුර්ශනය
13. Pantry
පැන්ට්‍රිය ; අහර ගබඩාව
14. Para-aminobenzoic acid
පැරා - ඇමිනෝ බෙන්සොයික් අම්ලය
15. Paralysis (palsy)
අර්දුිතය ; පක්ෂාඝාතය ; ආඝාතය
16. Parapet
මිටි බිත්තිය ; තාප්පය
17. Parathyroid gland
පැරතයිරොයිඩ් ග්‍රන්ථිය
18. Parboiled
තම්බාපු
19. Parboiled rice
තම්බාපු හාල් ; බාගෙට තැම්බූ හාල්
20. Parboiling
බාගෙට තැම්බීම
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword 1.8.11