to main page
Sinhala Explanatory Dictionary

ඉං ඉක ඉග ඉඝ ඉඟ ඉච ඉජ ඉට ඉඩ ඉණ ඉත ඉද ඉන ඉඳ ඉප ඉබ ඉම ඉඹ ඉය ඉර ඉල ඉව ඉෂ ඉස ඉහ ඉළ
selected terms: 321 page 1 of 17
1. ඉ කාරය
ඉයන්න
2. ඉංගම්
ඉම්ගම් ඉංගිටි වඳිනවා
3. ඉංගාර
උසුළු විසුළු; කවටකම්
4. ඉංගිතය
ඇඟවීම; ඉඟිය
5. ඉංගිරියාව
ඇසේ ගෝලයේ ඉදිරිපස පිහිටි සුදු පැහැති/ කළු ප ැහැති කොටස'
6. ඉක්කා මුල
පුහු කොස් මදුල
7. ඉක්කාව
ඉක් හඬ නගමින් ඇතිවන ස්වසන ඉන්ද්‍රියයන්ගේ ගැස් ම'
8. ඉක්කොනා
බඩ පිස්සා; පවුලේ බාලයා
9. ඉක්බිති
ඊට පසුව
10. ඉක්මන්
වේගවත් වූ
11. ඉක්ෂ්වාකු
සූර්ය වංශයේ ආරම්භක රජුගේ නාමය; ඔක්කාක
12. ඉක්ෂු
උක් ගස
13. ඉක්ෂු චාප
උක් දඬු දුන්න
14. ඉක්ෂු පාක
උක් පැණි
15. ඉක්ෂු සාර
උක් පැණි; උක් හකුරු
16. ඉකි ගසනවා
ශෝකය නිසා නැවත නැවත ඉක් හඬ නගනව ා'
17. ඉකි බිඳිනවා
ශෝකය නිසා නැවත නැවත ඉක් හඬ නග නවා'
18. ඉකි මැලි
මලානිකවුණු; මැලවුණු
19. ඉකිලි
සැළිය; බඳුන; කළය
20. ඉකිළිය
උකුළ; කළවා හන්දිය
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org