to main page
Sinhala Explanatory Dictionary

ඊත ඊන ඊප ඊය ඊර ඊශ ඊෂ ඊස ඊහ ඊළ
selected terms: 21 page 1 of 2
1.
ඊය; ඊතලය
2. ඊ ගස
දුන්නෙහි දමා විදින ඊතලය; ඇදුරන් කෝටුවක ගොක්කොළ බ ැඳ ඊයක හැඩයට සාදාගත් උපකරණය'
3. ඊ ගාවා
ඒ ළඟ
4. ඊ විට
හී විට
5. ඊතැලිණය
බැලීම
6. ඊනියා
ඒ වැනි සේ සැලකු
7. ඊප්සාව
ලබා ගනු කැමැත්ත; ආශාව
8. ඊයේ
පෙර දින
9. ඊරණය
චලනය; කම්පනය
10. ඊර්යාපථය
ඉරියව්ව; ප්‍රියයා බලාපොරොත්තු වන ස්ත්‍රී
11. ඊර්ෂ්‍යාව
අනුන්ගේ දියුණුව; සැපත නොරිස්සීම
12. ඊරෝටු වෙළඳාම
තැනින් තැන ගොස් බඩු වෙළඳාම් කිරීම
13. ඊශ
ඊශ්වරයා; අධිපතියා
14. ඊශ්වර මිත්‍රයා
කුවේරයා
15. ඊශාන
උතුරත් නැගෙනහිරත් අතර වූ අනු දිශාව
16. ඊෂදර්ථය
ස්වල්පාර්ථය
17. ඊසලය
පින්තූර කළු ලෑලි ආදියේ ලී රාමුව
18. ඊසාන මෝසම
නොවැම්බර් සිට මාර්තු දක්වා හමන මෝසම් සුළඟ
19. ඊහාව
උත්සාහය; වීර්යය
20. ඊළඟ
ඊට අනතුරු; එයට ආසන්න
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org