to main page
Sinhala Explanatory Dictionary

ඓක ඓච ඓත ඓන ඓර ඓශ
selected terms: 12 page 1 of 1
1. ඓක පද්‍යය
එක් පදයක් ඇති බව,
2. ඓකමත්‍යය
එක මතයක් ඇති බව; අදහස්වල සමාන බව
3. ඓකාන්තිකත්වය
එකතුව; එකතු කිරීමෙන් ලැබෙන උත්තරය
4. ඓච්ජික
ඉච්ඡාව හෙවත් කැමැත්ත අනුව ක්‍රියා කෙරෙන
5. ඓතරේය
ඍග් වේදයට අයත් බ්‍රාහ්මණ ආරණ්‍යක උපනිෂද් ග ්‍රන්ථයක නම'
6. ඓතිහාසික
ඉතිහාස ගත වූ; ඉතිහාසයට අයිති
7. ඓන්ද්‍ර ව්‍යාකරණ
ඉන්ද්‍ර ආචාර්යවරයා විසින් රචිත සංස්කෘත ව්‍යාකරණය'
8. ඓන්ද්‍රීය
කාබනික ද්‍රව්‍ය පිළිබඳ
9. ඓරාවණ
සක් දෙවිඳුගේ ඇතා;
10. ඓරාවන
සක් දෙවිඳුගේ ඇතා;
11. ඓශ්වර්යමත්
ආඩ්‍ය වූ; ඉසුරුමත් වූ
12. ඓශ්වර්යය
සැප සම්පත; අධිපති බව; සමෘද්ධිය; ඉසුරුමත් බව
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org