to main page
Sinhala Explanatory Dictionary

ඔක ඔච ඔජ ඔට ඔඩ ඔණ ඔඬ ඔත ඔද ඔන ඔප ඔබ ඔම ඔය ඔර ඔල ඔව ඔස ඔහ ඔළ
selected terms: 99 page 1 of 5
1. ඔකඳ
ප්‍රීති ප්‍රමෝදය; කෙළි සෙල්ලම්
2. ඔක්ක
ඔඩොක්කුව
3. ඔක්කාක
ඔකාවස් රජ; ඉකුල්වාකු රජ
4. ඔක්කාරය
බඩ දැඟලිල්ල; වමනය; වමනය කිරීමට සූදානම
5. ඔක්කොල් සිනා
කොක් හඬලා සිනාසීම
6. ඔක්ස්පඩ්
එංගලන්තයේ ඔක්ස්පඩ්ෂයර් නම් කෝරළයේ ප්‍රධ ාන නගරය; එහි පිහිටි ලෝක ප්‍රසිද්ධ විශ්ව විද්‍යාලය'
7. ඔක්සිජන්
අම්ලකර වායුව
8. ඔකාවස්
මහා සම්මත පරපුරට අයත් රජුගෙන් පැවතෙන ඔක්ක ා වංශය, ඉක්ෂල්වාකු වංශය; කුසරජුගේ පියා'
9. ඔච්චම
සරදම; විහිළුව; කොලොප්පම
10. ඔජ
ඕජස; උජාරුව;
11. ඔජ වඩනවා
උජාරුව පෙන්නනවා
12. ඔජර බඩ
ඔජරය සෑදුණු බඩ; ඉදිරියට නෙරා ගිය බඩ
13. ඔජරය
උදරය අසාමාන්‍ය ලෙස මහත්වීම ලක්ෂණ කොට ඇති රෝගය
14. ඔට්ටු අල්ලනවා
පරු තබනවා
15. ඔට්ටුව
පරුව; අභියෝගය
16. ඔට්ටුවෙනවා
පොර අල්ලනවා; තරඟ වදිනවා
17. ඔටු කුකුළා
පැස්බරා
18. ඔටුන්න
රාජත්වය හැඟවීමට පළදින ශීර්ෂාවරණය; කිරුළ
19. ඔටුනු පළඳනවා
රජකමට පත් කරනවා
20. ඔටුවා
කාන්තාර ප්‍රදේශවල ජීවත් වන උස මොල්ලියක් හා දිග බෙ ල්ලක් ඇති; බර ඇදීමෙහි සමත් ක්ෂීරපායි සිවුපාවෙක්'
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org