to main page
Sinhala Explanatory Dictionary

කං කක කග කච කජ කඤ කට කඨ කඩ කණ කඬ කත කථ කද කන කඳ කප කඵ කබ කම කඹ කය කර කල කව කශ කෂ කස කහ කළ ක් කා කැ කෑ කි කී කු කූ කෘ කෙ කේ කෛ කො කෝ කෞ
selected terms: 2,549 page 1 of 128
1. කංකණය
අතේ පළඳින වළල්ල
2. කංකණය
අතේ පළඳින වළල්ල
3. කංකාණම්
මෙහෙකරුවන්ගේ වැඩ පරීක්ෂා කරන්නා
4. කංකාණි
මෙහෙකරුවන්ගේ වැඩ පරීක්ෂා කරන්නා
5. කංකාලය
ඇට සැකිල්ල
6. කංකාලය
ඇට සැකිල්ල
7. කංකුණා
කන්කුණා බ
8. කංකුණා
කන්කුණා බ
9. කංකුළ
වට ගෙය; කූටාගාරය
10. කංකුළ
වට ගෙය; කූටාගාරය
11. කංචුකය
සැට්ටය; සන්නාහය
12. කංසකාරයා
ලෝකුරුවා
13. කංසකාරයා
ලෝකුරුවා
14. කංසකාල
කයිතාළම; ලෝහයෙන් කළ තාළම
15. කංසකාල
ලෝහයෙන් කළ තාළම; කයිතාළම
16. කංසකූට
වටිනා ලෝහයක් වෙනුවට බාල ලෝහයක් දී අනුන් රැවටීම'
17. කංසකූට
වටිනා ලෝහයක් වෙනුවට බාල ලෝහයක් දී අනුන් රැවටීම
18. කංසමය
ලෝකඩවලින් කළ
19. කංසමය
ලෝකඩවලින් කළ
20. කංසරාවය
කයිතාළම් නාදය
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org