to main page
Sinhala Explanatory Dictionary

ගං ගග ගඟ ගජ ගට ගඩ ගණ ගඬ ගත ගද ගන ගඳ ගප ගබ ගම ගය ගර ගල ගව ගස ගහ ගළ ග් ගා ගැ ගෑ ගි ගී ගු ගූ ගෘ ගෙ ගෛ ගො ගෝ ගෞ
selected terms: 1,003 page 1 of 51
1. ගං
ගඟ
2. ගං අස
ගඟ අසල; ගඟබඩ
3. ගං ආර
ගඟ දිය ගලා බස්නා පාර; ගඟ ගලා යන මඟ
4. ගං කණ්ඩිය
ගඟේ දෙපස දිගට ම පිහිටි උස් බිම; ගං ඉවුර
5. ගං දඟර
ගංගාවක වංගු
6. ගං දඹය
ගඟ දෙසට නෙරා ගිය තද බෑවුමක් ඇති තුඩුව; ගඟ ේ තිබෙන ගල්පර'
7. ගං මළුව
ගඟ ගැඹුරු වීම නිසා උසට පිහිටි ගඟේ පිටාර තැන්න'
8. ගං මෝදර
ගඟක් මූදට හෝ වෙනත් ජලාශයකට වැටෙන තැන; මෝය; මු ව දොර'
9. ගංගා තරණය
ගඟින් එතෙර වීම
10. ගංගා නිධිය
ගංගා ජලයෙන් ගසා ගෙන එන රොන් මඩ වැලි ආදිය ග ඟ පතුලේ තැන්පත් වීමෙන් සෑදෙන තට්ටුව'
11. ගංගාධාරය
ගඟකින් හා එහි ශාඛා ගංගා වලින් ජලය සැපයෙන ප්‍ රදේශය'
12. ගංගාව
ගලා බස්නා විශාල දිය පහර; ගඟ; නදිය
13. ගංගාශ්‍රිත
ගඟ අසල වූ
14. ගංගොඩ
ගෙවල් සමූහයකින් යුත් ගම; වැවෙන්/ පහත් බිමෙන් ඉහ ළ පෙදෙස'
15. ගංගෝදකය
ග‌‌‌‌ඟෙහි දිය; ගංගා ජලය; ගංගා නම් නදියෙහි ජලය
16. ගංජා
කංසා පැළෑටියෙන් තනා ගන්නා ඖෂධීය මත්ද්‍රව්‍ය ය'
17. ගංබඩ
ගඟ සමීපය
18. ගංබොඩ
ගඟ සමීපය
19. ගංමෝය
ගඟක් මූදට හෝ වෙනත් ජලාශයකට වැටෙන තැන; මෝය; මුව දොර'
20. ගගන
ආකාශය
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org